~ Dinushi's Blog ~
Wednesday, March 31, 2010
???
ගොඩක් දේවල් වෙනුවෙන් ජීවිතය නැති කරගන්නවාට වඩා
ජීවිතය වෙනුවෙන් ගොඩක් දේවල් අඩු කිරීම හොඳද?
ජීවිතය ගීතයක් කරගන්නවාට වඩා
තනුවක් කරගැනීම හොඳද?
හැඟීම් වලට ගරුකරනවාට වඩා
විශ්වාසයට ගරු කිරීම හොඳද?
අනන්තය දක්වා දුවයනවාට වඩා
මුලදීම සමුගැනීම හොඳද?
ඇස් වලින් සිනාසෙනවාට වඩා
හැඬීම හොඳද?
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment