Wednesday, March 31, 2010

අර හිරු ........


අර හිරු අහසේ පෙම්වතා

හිරු වළාකුළු අතර දඟකලාම

අහසට දුක හිතිලා වහිනවා

ඒ තමයි අහසට හිමි කඳුළු……

හිරු යන්න යන විට,

සඳට කියනවා,

“තරැගෙන් මයේ පෙම්වතිය මුදවාලන්න..”

ඉතින්,

සඳ එක පෙම්යුවලක් වෙනුවෙන්

රැයක් පහන් කරනවා…..

1 comment: